දිඹුලාගල
අතීත ශ්‍රී විභූතිය නිරන්තරයෙන් දැකගත හැකි මහා පුරාවෘතට නෑකම් කියන දිඹුලාගල ඇල්ලේ වැව මහා විද්‍යාලයට ප්‍රවේශ වන ඔබ මහ හරසරින් පිළිගමු නමා සිරස "චිරං ජයතු" මහා ඉසිවරු එදා දිනූ පුල තිසි පුර පුරවරේ දිඹුලාගල මහ අරණේ පහස ලබා වැව් තෙරේ ඇල්ලේ වැව මහ විදුහල දිදුලන විදු අම්බරේ දූ දරුවන් ලෙස දෑතින් පිළිගමු ඔබ අද දිනේ ... උතුරු මැද පළාතේ පුලතිසි පුරවර දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ඇල්ලේ වැව මහා විද්‍යාලයට ප්‍රවේශ වන ඔබ හරසරින් පිළිගනිමු මහ නිරිඳුන් දිනු පුල තිසි පුරවර විරාජිතව ඇති ඇල්ලේ වැව විදුබිම පිළිගමු පා පෙම නමාසිරස අප
අනාගත අභියෝග ජයගත හැකි නිර්මාණශීලී ගුණගරුක පරිසර හිත හිතකාමී පුරවැසියෙකු බිහි කිරීම
මෙහෙවර ජාතික අරමුණු හා පාසල් අරමුණු අතර රැඳෙමින් විධිමත් හා සැඟවුණ විෂය මාලාව පාදක කර ගනිමින් නව සහස්‍රකයේ අභියෝග ජයග්‍රහණය කරමින් තිරසර සංවර්ධනයේ කොටස්කරුවෙකු විය හැකි ඓතිහාසික වටිනාකම් අගය කරන පරිසර හිතකාමී නිර්මාණශීලී පුරවැසියෙකු බිහි කිරීම.