නව ශිශ්‍යනායක මණ්ඩලය.

img-20231130-wa0004.jpg
13-1.jpg

 

පාසල ආරම්භ වූ දිනය 1986. 01.02
පාසල් වර්ගය 1C
පාසල් අංකය 27210
සංගණන අංකය 20130
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය පොළොන්නරුව
කලාපය දිඹුලාගල
කොට්ඨාසය දිඹුලාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිඹුලාගල
ග්‍රාම සේවක වසම ඇල්ලේවැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 216
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 14
2024 වන විට මුළු ශීෂ්‍ය ගණන 549
2024 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 22
පාසලේ වර්ණය මෙරොන්, කහ,