ජයග්‍රහණ
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 25 වැනි ව්ස්කම් දැක්ම ප්‍රායෝගික තාක්ෂණ කුසලතා නව නිපැයුම් ප්‍රදර්ශනයේදීම දිඹුලාගල පො/දිඹු/ඇල්ලේ වැව මහා විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඒ.ඒ විසල් තේනුක අමරතුංග ශිෂ්‍යයා හට රන් පදක්කමක් හිමිවූ අවස්ථාව.
2024 සමස්ත ලංකා කුමිතේ අභියෝගතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට 11 ශ්‍රේණියේ එච්.එම්.අනුදය නිර් මාල් සමත් වූ අතර එම තරගාවලියේ රිදී පදක්කමක් දිනා ගනිමින් එච්.එම්.සශේන් අනුහස් එහි