නව ශිශ්‍යනායක මණ්ඩලය.

img-20231130-wa0004.jpg
13-1.jpg

නිත්තෙන් නෙත් දන මන් මත් කල පුලතිසි පුරවර සුදිලෙව්......//

නිල් ඝණ වන ගැබ අතරින් මේ කුළු වෙත නැගි රන් කොත නෙව්......

විදුහල් මෑණියනී, ඇල්ලේවැව විදුහල් මෑණියනී......

 

ගත රැදි ජීවන ශක්ති ප්‍රවාහය ඔබ වෙත පුද කරමූ......//

හද බැදි ආදර භක්ති ප්‍රණාමය ඔබ වෙත පුද කරමූ......

විදුහල් මෑණියනී, ඇල්ලේවැව විදුහල් මෑණියනී......

 

යොදුනින් යොදුනට, යුගයෙන් යුගයට කිතු ගොස රැව් දේවා......//

දස දහක් අඳනෙත් යුග පාදා සසසහසක් වස් වැජඹේවා......

විදුහල් මෑණියනී, ඇල්ලේවැව විදුහල් මෑණියනී......//