2021 වර්ශයේ දිඹුලාගල අද්‍යාපන කලාපය අ.පො.ස.(සා:පෙළ) හා අ.පො.ස.(උ:පෙළ) විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණ වාර්තා අනුව අද්‍යාපන කලාප අතරින් පළමු ස්ඨානය හිමි කර ගන්නා ලදි.
අධ්‍යන ජයග්‍රහණ
01). 2024 ඔලිම්පියාඩ් කලාප මට්ටමේ තරග වලින් ජයග්‍රහණය අත් පත් කරගැනීමට අප පාසලේ 9 ශ්‍රේණියේ H.M.P.හසිනි මධුසිකා ශිෂ්‍යාව සමත් වී ඇත.
02). 2023 උතුරුමැද පළාත් මට්ටමින් පවත්වන ලද නර්තන අංශයේ කේවල සහ කණ්ඩායම් ජයහ්‍රහණ ලබාගන්නා ලදි.